sithuvili nimnaya සිතුවිලි නිම්නය
Wednesday, April 17, 2013
__දරදඩු හිත___
නුඹේ හිත් අඹර යට
ස්නේහේ බිදු අයා සිට
ලතවෙච්ච නියං සමයට
දර දඩු වෙච්ච මේ හිතට
ආදරය දළු ලන්න
ස්නේහයට ඉඩ දෙන්න
ඉසින කල පෙම් දිය
සරදමක් නොවෙද එය
2013.01.02
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment