Wednesday, April 17, 2013

_මගේ එකත් Hack කරයිද?_

සඳක් වු ඔබ
facial
වලින් ආවාට මැකු ඔබ
සඳක් නොදුටු
තිට
සඳ ගැන පද ගොතා කුමට.....

මදනළක් වු ඔබ
Air pump
වලින් සුවට ලැබූ ඔබ
මදනලත සුවය නොවීදී
තිට
මදනල ගැන පද ගොතා
කුමට....

emo වී
Oන්ලිනෙ විත්
වක්කඩ කැඩු මෙන්
chatbox පිරවු
තිට
දින ගෙවා පද ගොතා
මග බලා කුමට....

නිදි වරා තුන්යම
අද Online වීත්
ඇවිත් Home එකට
හෙට හදමු අපි
දෙන්නගේ group එක.....

No comments:

Post a Comment