sithuvili nimnaya සිතුවිලි නිම්නය
Wednesday, April 17, 2013
ලැම තිසරි
කළුගල් පවා
සියුමැලි කළ
අප්සරාවියක සේ
මා හද විල කැළඹු
ලැම තිසරි
මා නෙත් අනිමිසයට නතු
කළ දිගසි
ඇසිල්ලක
නෙතු රඳවා
දුරක ගිය නුබ
නොදත් හැටි ♥
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment