sithuvili nimnaya සිතුවිලි නිම්නය
Wednesday, April 17, 2013
_ඇයි පෙම්බරී_
දේදුන්න යට
මියුලැසි නුඹේ
නෙත් යුඟ..,
නාදළු අතරින්
විහගී නුඹේ
ගි හඩ....
වලා අතරින්
සඳවති නුඹේ
සීනා මුව....
ඔය තරම්
ආඩම්බර
කිම
ආඩම්බරී...
2013.01.23
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment