sithuvili nimnaya සිතුවිලි නිම්නය
Wednesday, April 17, 2013
_____කඩුපුලී_____
තුන් යමට
නිදි වැරුවේ ලඟ ඔබ
කරගන්න මගේ
කඩුපුලී....
සොමි සිසිල
මත නොපිපි නුඹ
ඇත තවම
සැතපී....
කලී යුගයේ
ඉර මුදුන් කලද
පිපෙන තුරු
බලා ඉදිමි හිත මගේ
කඩප්පුලී....
2013.01.04
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment