sithuvili nimnaya සිතුවිලි නිම්නය
Wednesday, April 17, 2013
__හින්දා උඹ__
නුඹ හින්දා ඉවසාන
උන්නේ මං මග
බලාන.....
තව ඉන්න බැ සිතට
තනිවෙනවා
අදුරේම....
ලැම යහනේ සැතපෙන්න....
දෙතොලතර තනි
වෙන්න....
සඳවතත් සිප
ගන්න....
මගේ හිත් මැදුර
සරසන්න....
උබ එන්නේ
කවදාද?
2013.01.07
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment